
මාදම්පේ සිට ගාල්ල දක්වා දිවෙන A17 මාර්ගය සොබා සිරිය විඳගත හැකි සුන්දර මාර්ගයකි. සිංහරාජ වනාන්තරය මායිමෙන් දිවෙන මාර්ගයෙහි, රක්වාන හා සූරියකන්ද අතර බුළුතොට දුර්ගය හා වංගු දහය පිහිටා ඇත. බ්‍රිතාන්‍ය රාජ්‍ය පාලන සමයෙහි ඉදිකල මේ මාර්ගය යකඩ පාළම් රැසකින් සමන්විතයි. ඉතා පටු මාර්ගයේ ගමන් කිරීම ඉතා සීරුවෙන් කල යුතු දෙයකි.මෙහි...