අඹේවෙල නුවරඑලිය සිට කිමි 17ක් දුරින් පිහිටා ඇත. එම පාරේම
කිලෝ මීටර් 3 ක් ගිය පසු හමුවන අඹේවෙල දුම්රියපොළ අසලින් දකුණු පැත්තට ඇති
පාරේ කිලෝ මීටර් 2 ක් ගිය පසු නවසීලන්ත ගොවිපළ හමුවේ .
මුහුදු මට්ටමේ සිට මි1848ක් පමණ උසකින් පිහිටා ඇති මෙහි පාරසරික ලක්ෂණ නිසා තෘණ හොඳින් වැවෙන අතර, ලංකාවේ මුහුදුමට්ටමින් ඉහලින්ම පිහිටි හා විශාලතම තණබිමක් පුංචි නවසීලන්තය ලෙස දැක්විය හැක.
1960 දී පිහිටවූ මෙම ගොවිපළ "නවසීලන්ත ගොවිපළ" වශයෙන් නම් කෙරුණේ මෙයට ආධාර හා ගවයන් ලැබුණේ නවසීලන්තයෙන් බැවිනි

The
geographic location and altitude of Ambewela expose the site to strong
Southwest Monsoons, with winds occasionally reaching over 12 m/s (39
ft/s), making the area a favourable location for wind farms and other
wind energy developments. As the site is only used for livestock
development and similar activities, the site is also an economical zone
for erecting turbines, since cattle usually are not affected by wind
turbines. These factors have attracted many local and international
developers.
In 2003, the area was studied by collaborative effort between the Ceylon Electricity Board and NREL. The study revealed that the wind resource at the site is favourable only during the Southwest Monsoon, which is only a small period per year, and that the Northeast Monsoons does not reach the area due to its extreme altitude.
Transportation of equipment such as wind turbines, is also a very significant challenge due to the extreme logistical conditions to access the site. The study revealed that transportating turbines larger than 600KW to the site would be a near-impossible task. The study also revealed that ignoring this issue and constructing wind farms with turbines smaller than 600KW would be extremely uneconomical to the developer.

0 comments:
Post a Comment