Pages

Saturday, July 30, 2016

නුවරඑළියේ නිවාඩුවකට යන්න

නුවරඑළියේ සීතලේ ඉන්න නිවාඩුවකට යන්න ගොඩක් අය කැමතියි, අපෙන් ගොඩක් අය ඇහුව නුවරඑළියේ ගිහින් මොනවද බලන්න තියෙන්නේ කියල. මෙතන තියෙනවා ඒ ප්‍රශ්නෙට ඔක්කොම පිළිතුරු, ඔයාල නුවරඑළියේ ගිහින් මේ දේවල් බැලුවද බලන්න, නැත්නම් ග්‍රේගරි වැව පැත්තේ ඉදලා ගෙදර ආවා විතරයිද? එහෙනම් ආයේ නුවරඑළි ගියොත් මේ දේවල් බලන්න අමතක කරන්න එපා. අනික ආයේ නුවරඑළි යද්දී සම්ප්‍රදායික පාරවල් වලින් යන්නේ නැතිව පොඩ්ඩක් අලුත් පාරකින් යන්න බලන්න වෙනසකටත් එක්ක, ඒ පැති වල ලස්සන පිරිලා  

0 comments:

Post a Comment