Pages

Saturday, July 30, 2016

Ella (ඇල්ල)

Ella - Place to get lost in the Nature

ඇල්ල කියන්නෙ ලංකාවේ තියෙන ලස්සනම තැන් වලින් එකක්.
පුන්චි සිරිපදේ, ඇල්ලේ ගැප් එක, රාවනා ඇල්ල, අහස් නමයේ ආරුක්කු  පාලම, ලිප්ටන් සීට්, ඇඩිසම් බංගලාව, කොල පාටින් පිරිච්ච තේ වතු, නමුනුකුල කන්ද වගේ ලස්සන දේවල් ගොඩක් තියෙන තැනක්.
හැමදාම ගෙවන කාර්යබහුල ජිවිතයෙන් පොඩ්ඩක් අයින් වෙලා ඔලුව සැහල්ලු කරගන්න කියාපු තැනක්.
පුලුවන් වෙලවක ඔයාලත් ඇල්ලේ ඇවිල්ලා  යන්න එන්න.
ලස්සනට තියෙන මේ පුන්චි ගම අපිරිසිදු නොකරන එක අපි හැමෝගෙම වගකීමක්. 
Visit Ella for your Adventure Weekend. Misty Climate, Gorgeous Mountains, Green Tea Lands, Picturesque Waterfalls, Famous Train Paths - You will love it all 🌄
#VisitElla #ella #paradiseisland #littleadamspeak #SriLanka #instatravel #travelsrilanka #wanderlust #miniadamspeak #ninearchbridge #ellarock #hiking

 

0 comments:

Post a Comment